ප්‍රඥා ප්‍රදීප


උරුමය රූපවාහිනියේ අරුත් බර වෙසක් වැඩසටහන් මාලාව වෙසක් පුන් පෝදා සිට විකාශය වන්නට නියමිතයි.
ඒ වෙනුවෙන් තෙමසක් පුරා සිරිලක සැරිසරා සද්ධර්ම දේශනා 100ක් පටිගත කරන්නට උරුමය රූපවාහිනිය සූදානම්. මෙම වැඩසටහන් මාලාවට ඔබේ පන්සලේ, පාසලේ හෝ ආයතනයේ ඉදිරියේදී සිදුකෙරෙන හෝරාවක ධර්ම දේශනා ඇතුලත් කරගැනීමටත් හැකියාව පවතිනවා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 791 792 අමතා HTV ආයතනයෙන් ලබාගත හැකියි. අපගේ දයාබර ප්‍රේක්ශකයින් හට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්, රූපවාහිනී මාධ්‍යයෙන් ධර්ම ප්‍රචාරයට ඉඩ ලබාදීම අපගේ එක් අරමුනක්. එසේම ඈත එපිට ගම්මානවල පවා වෙසෙනා විචිත්‍ර භානක අතිපූජනීය සංඝරත්නය සිරිලක සැමට දැකගැනීමට සැලැස්වීමත්, අවිඳු අඳුරට දහම් පහන් 100ක් දැල්වීමත් අපගේ ප්‍රාර්ථනයයි.

මෙම සත්කාරයට දායක වීමෙන් ධර්ම ප්‍රචාරයේ අනුහසින් ඔබට මෙන්ම ඔබෙන් වෙන් වූ ප්‍රියයන් හටත් පුණ්‍යානුමෝදනා ලබන්නට හැකිවනවා මෙන්ම, යහපත් අරමුණු පෙරදැරි කොට අප යන ගමනට ශක්තියක් වන්නට ඔබටත් අවස්ථාව උදාවනවා.

එබැවින් මාධ්‍යයේ උඩුගං බලා යන ගමනේදී බැති සිතින් එක් වන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.

හේම නලීන් කරුණාරත්න
කළමනාකාර අධ්‍යක්ෂක
උරුමය රූපවාහිනිය
PRATHIBHA PRABHA 2017
The Annual prize giving of Rathnapura Sumana Balika Vidyalaya was held at the college hall ...
SITH YAYATA ANDAHERAYAK
HTV once again travelled far away to capture the talents of the students of Diyathalawa ...
HTV Academy NEWS
The 18th batch of HTV Academy began their training on 15th October 2017 at the ...
Rajakeeya Panditha, Shashthrapathi Ven Puliyadde Sudamma Thero launched the Pragna Pradeepa damma Sermon Series at ...
Urumaye Wesak Mangalyaya
  Urumaye Wesak Mangalyaya was a memorable experience to all at HTV and HTV Academy. The ...

All Island Dancing Competition 2016 Wannam Nirmana

February 25th Saturday watch on Heritage Television (Dialog TV Ch no - 28) at 9 a.m / 3 p.m / 9 p.m.

All Iland Music Competition 2016 Swatharnthra Nirmaana Gee

February 26th Sunday watch on Heritage Television (Dialog TV Ch no - 28)

MOMENT TO HERITAGE

The History Day 2017 of Mathara Sujatha Vidyalaya will be held on 20th January from 8 a.m. to 5 p.m at the college premises. Chief guest - Professor Chandana Abhayarathna Other Guests - Prof. Raj Somadewa Prof. Krishantha Gunawardana Dr. Senarath Dissanayake ...

Saru Bimai Urumayai

Very latest agricultural program of heritage television will be launched in January 2017

Island of Whales
.