News Line

Last Updated : 07/12/2017 - 07:02 PM
Like Us On HTV Official Fan Page
මහනුවරින් මහ වෙනසක්

උරුමය රූපවාහිනියේ බලාපොරොත්තුව, සිරිලක සෑම පුරයකම සැබෑ උරුමය සිරිලක කා හටත් දැක ගන්නට සැලැස්වීම. ඒ උත්සාහයේදී අදාල ප්‍රදේශයේ මාධ්‍ය උනන්දුව ඇති තරුණ තරුණියන්ට මාධ්‍ය පුහුණුවක් ලබා දී වැඩසටහන් නිෂ්පාදනයට හවුල්කර ගැනීමට උරුමය රූපවාහිනිය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා HTV ඇකඩමිය ඔස්සේ මේ වන විටත් පුහුණුවීම් ලබාදීම සිදුවෙනවා.

HTV ඇකඩමිය සඳහා වැඩිපුරම සුසුන් පැමිනෙන ප්‍රදේශයක් වන්නේ මහනුවරයි. ඒ නිසාම මධ්‍යම පලාත ප්‍රධානකොට ගනිමින් අපගේ වැඩසටහන් රැසක් නිෂ්පාදනයකොට උරුමය රූපවාහිනිය ඔස්සේ විකාශය කරන්න අප සූදානම්. ඒ අනුව දෙසැම්බර් 03 වන දා සිට මහනුවර නිෂ්පාදනය කෙරුනු  නව වැඩසටහන් කිහිපයක්ම ඔබට දැකගත හැකි වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නුදුරේදීම අපගේ පූර්ව ප්‍රචාර ඔස්සේ දැකගත හැකිවේ.

ඔබත් මධ්‍යම පලාතේ උරුමයට ලැදි අයෙක්නම් විමසන්න. 011 2 791 792  |  077 5 490 493

 

HTV News
Thursday, 07 December 2017 - 19:02
Abimani Suyamaya - Jesta Kalakaru Dinaya 2017
සංස්තෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව සංවිධානය කල මෙම අභිමානනීය උත්සවය දෙසැම්බර් 05 ...
Thursday, 07 December 2017 - 19:00
Miyasi Ranga Ru 2017
උතුරු මැද පළාතේ පාසල් වල දූ දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවාලන පැතුමින් මෙන් ම ...
Thursday, 30 November 2017 - 17:57
THUPARAMA MAHA SA WANDANAWA
රුවන්වැල්ල මෙත්සිත් පාරමිතා පදනම මගින් සංවිධානය කරන ලද ථූපාරාම සෑ වන්දනාව සහ පිරිකර පූජාව 2017 ...
Saturday, 18 November 2017 - 15:00
THUN RANGA MANDALA
  A novel concept combining the "Narthana Pelapali" of Kandyan, Low country and Sabaragamuwa dance styles ...
Thursday, 26 October 2017 - 20:50
Zonal Commerce Day 2K17
  The annual Zonal Commerce day of the Kurunegala was held at the St Johns College ...
Thursday, 26 October 2017 - 20:34
SUBAVI RANGASARA
    The colourful annual concert of Sumana Balika Vidyalaya was held recently in Rathnapura at the ...
Thursday, 26 October 2017 - 20:32
SAMAN VELE MAL
  Lama Geeye Asirimath Pelehera To mark the 25th anniversary of Kalasoori Arisen Ahubudu, The Arisen Ahubudu ...
Saturday, 21 October 2017 - 09:55
PRATHIBHA PRABHA 2017
The Annual prize giving of Rathnapura Sumana Balika Vidyalaya was held at the college hall ...
Saturday, 21 October 2017 - 09:45
SITH YAYATA ANDAHERAYAK
HTV once again travelled far away to capture the talents of the students of Diyathalawa ...
Thursday, 19 October 2017 - 00:00
HTV Academy NEWS
The 18th batch of HTV Academy began their training on 15th October 2017 at the ...
Friday, 11 August 2017 - 06:32
Rajakeeya Panditha, Shashthrapathi Ven Puliyadde Sudamma Thero launched the Pragna Pradeepa damma Sermon Series at ...